Sunday, December 30, 2012

ඔන්න එකමත් එක රටක පිස්සන් කොටුවක් තිබුණා .
ඉතින් එක පිස්සෙකුට හරිම ගැටලුවක් 'කොහොමද?
පින්තුරයක් එල්ලගන්න බිත්තියට ඇණයක් ගහ ගන්නේ'
කියන එක ඉතින් එයා මොකද කරේ ඇණයක් අරගෙන 
එකේ උඩ පැත්ත බිත්තියට තියල ගැහුවා .එක දැකපු තව 
පිස්සේක් "උබට පිස්සුද ?ඔය ඇනය හරියන්නේ අනෙක් 
පැත්තේ බිත්තියට"කියලා ඒ ඇනය කෙලින්ම අරගෙන 
ගිහින් අනෙක් පැත්තේ බිත්තියට ගැහුවා ,

No comments:

Post a Comment