මෙතනින් ඇතුල් වෙන්න ඔන්න එතින් ලස්සන කතාවක් අරගෙන මම ආවා. නගරයක සේවයේ යෙදී සිටිය s.i මහත්තයෙක්
සේවයෙ මාරු වීමක් ලැබී ගමකට ආවා.ඉතින්
පළමුවෙන් ම ලැබුණු වේදේ තම යි මිනීමැරුම්
කෙස් එකක් ජීප් එක යි,රියදුරත් සමග යන
අතර තුර හරියට තැන නොදන්නා නිසා ගමේ ගැහැණු
කෙනෙක් ලග ජීප් එක නතර කොරලා විදුරුව පාත් කොරලා
"මේ කෝ... body ය ..."
ගැහැණු කෙනා හොදටම බයවෙලා තමාගේ ලැම දෙස බලා
"දැන් හෝදල වැලේ වැනුවා විතරයි සේර් ..ටක් ගාල ඇදගෙන
එන්නම් ."
කියල ආපස්සට දිව්වා ..ලූමෙතනින් ඇතුල් වෙන්න
No comments:
Post a Comment