Saturday, January 19, 2013


ලස්සන කතාවක් අරගෙන ආවා මෙන්න,කතාව 
කොරියාවේ නිදහස් අරගලය තිබුන කාලයේ 
එක නායකයෙක්ව අත්අඩංගුවට ගත්තා. ඉතින් 
ඒ නායකයා තම අනුගමිකින්ට ලස්සන කතාවකින් 
තමන් ගේ වටිනා කම කියල දුන්නා.
       මම ඉක්මනට කතාව කියන්නම් "එක ගොවිපලක් 
තිබුන කුකුළු ගොවිපලක්.ගොවිපලේ හිමිකරුට රජ අලි 
පැටියෙක් බිම වැටිලා ඉන්නවා දැකල හමු වුණා.මොකද ඉතින් 
කරේ කුකුළු ගොවිපලේ ඌව හැදෙන්නට ඉඩ ඇරිය.ටික කාලයක් 
ගියා ඌ ලොකු  රජ අලියෙක් වුණා .දවසක් ගොවිපලේ හිමිකරුගේ 
යාළුවෙක් ආවා .
          'අයි ..මෙ .රජ අලියෙක්  කුකුල්ලු  එකක හැදෙන්නේ '
යාලුව ඇහුව .
       'පොඩිකාලේ ඉදං ඔහොම තමයි 'ගොවිපලේ හිමිකරු කීව.
    'මට ඌව දෙන්න පුලුවන්න්ද ?'
'අරන් යන්න 'ගොවිපලේ හිමිකරු කීව.
රජ අලියව ගිනිහින් උඩ වෙඑ වී සි කරා ඌ කුකුලෙක්  
විඩිහට පියබුව .
ඊටපස්සෙ කොරියාවේ තිබුණ උස්ම කන්දට ඌ ගිනිහින් 
උදෙ ඉර පායන වේලාවේදී ඌගේ ඇස් දෙක ඉරාට 
ඇල්ලුවා ඌ කවුද කියලා තේරුණා .
නිදහසේ ඌ ඉගිලුණා .
ආපිට කියන්නෙ අපි කවුද?කියලා අපි දන්නෙත් 
නැහැ .
ඇත්තටම අපි කවුද ?
අපිත් කුකුලන් ;ඌරන් ;නරියන් ;අලියන් ;වලහුන් 
එක්ක හැදිලා .
අපි දෙවියන්ගේ හදවති න් ආවේ කියන්න කවුරුත් 
කැමැති නැහැ .මොහොතක් හිතන්න ....

No comments:

Post a Comment