Monday, January 14, 2013

අද ත් මම  ලස්සන කතාවක් අරගන අවා.
මොකක්‌ද කතාව ඉතින් මෙන්න මම බලුපැටියෙක් 
ගෙනත් හැදුව ඌ හරිලස්සන  බලුපැටියෙක් ඉතින් 
ඌට මම ගෙදර ඉන්න  අවසර දුන්න.කෑම දුන්න බෙහෙත් 
දුන්න.ලස්සනට බොහෝකාලයක් මාත් එක්ක හිටිය.
දවසක් මම කඩපිලට ගිහින් එන කොට ඌට මස් කට්ටක් 
ගෙනාව.ඉතින් මොකද බල්ලට එක දුන්නා.ඌ මට දන නමල 
එක ගත්තා.ටික වෙලාවක් ගියා ඌ පේන්නවත් නෑ .කාමරේ ත් 
බැලුව,සාලේ ත් නැ, කොහෙද  ඌ.මට මතක් වු නා ගේ පිටු 
පස්සේ ගැරිජ් කාමරේ ඇති ,මම ගියා එතනට ඌ ඉන්නවා
.මම දීපු මස් කට්ට බදාගෙන ඌ ලෙවකකා .මම ලං වු නා 
ඌ මට බිරුව ගෙරෙව්වා  කන්න පැන්න. ඌ දන්නේ නෑ මස් කට්ට
දුන්නේ මම කියල මම ඕක ආපසු ගන්න නෙමෙයි දුන්නේ 
පුතේ, මට තේරුණා මේ කතාව ත් දෙවියන් හා සම්බන්ද කලොත් 
එක මටම කිව්වා කතාවක් නේද ?
             ජිවිතේ මේවගේ පොඩි සිද්දි වලින් අපිට දෙවියන් 
කතාකරනවා නමුත් සිද්දිය ගැන 99.99%අපි විශ්වස කරන 
නිසා දෙවියන් ගේ හඩ අපිට ඇසෙන්නේ නෑ ...ඉතින් 
කතාව හරිනම් share කරන්න ..


No comments:

Post a Comment